skip to main
|
skip to sidebar
අනේ අය මියැදුණා
අනේ ඇය මියැදුණා
සැප වේවා.............
හෙලයි නම් බැල්මක්
සරාගී නෙත් අගින්
ඒ දෙනෙත් හැම අන්ධ වීයන්
දොඩයි නම් වංක සිතකින් ආලවට්ටම
ඒ මුවග නිති ගොලුවෙයන්
ගොලුවෙයන් ...................
පැරණී මතකය
කවි කිවිඳියන්
HOME
About Me
Meepura Add place
meepura is a city bace news paper. and we give publicity your busness or copmany. visit - www.meepura.com
View my complete profile
Friday, March 7, 2008
මෙවර පාස්කු නාට්‍යය
වම සහ දකුණත
පල්ලි එන නොඑන
අහිංසක අයය
ජුදතුන් විලසින්
අන්නයිරාලද
බරබස් විලසින්
නගරයේ මංත්‍රීද
පිලතුන් විලසින්
පල්ලියේ පූජක
ජයටම රගති
එනමුදු අඩුවකි
වෙරෝනිකා නැත
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
තේක්ක ඇට
ඇටෙන් ඇටේ වැටේ
තේක්ක ඇට වැටේ
රැට සිහින කැඩේ
තේක්ක ඇට වැටේ
ඇටෙන් ඇටේ ඉනේ
නෙරා පෙනේ හමේ
සිහින දකින හිතේ
තේක්ක ඇට වැටේ
විටෙන් විටේ පෙනේ
සිහින දුවන හිතේ
දුප්පත්කම හෙනේ
සිහින කඩන බලේ
ටිකෙන් ටිකේ ඇටේ
අඩුවන බත කිමේ
බත් නොඉදෙන ලිපේ
කිම ද අපට වුණේ
July
(1)
March
(1)
February
(2)
No comments:
Post a Comment