Friday, March 7, 2008

මෙවර පාස්කු නාට්‍යය

වම සහ දකුණත
පල්ලි එන නොඑන
අහිංසක අයය
ජුදතුන් විලසින්
අන්නයිරාලද
බරබස් විලසින්
නගරයේ මංත්‍රීද
පිලතුන් විලසින්
පල්ලියේ පූජක
ජයටම රගති
එනමුදු අඩුවකි

වෙරෝනිකා නැත